ගීතාවලිය 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බිමට හලන වතුර වගේ මගේ ශක්තිය මගෙන් ගිලිහිලා ගිහින්. මගේ ඇටකටු සන්ධිවලින් වෙන් වෙලා ගිහින්.මගේ හදවත උණු වුණ ඉටි වගේ දිය වෙලා ගිහින්.+
14 බිමට හලන වතුර වගේ මගේ ශක්තිය මගෙන් ගිලිහිලා ගිහින්. මගේ ඇටකටු සන්ධිවලින් වෙන් වෙලා ගිහින්.මගේ හදවත උණු වුණ ඉටි වගේ දිය වෙලා ගිහින්.+