ගීතාවලිය 22:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මට කිසිම ශක්තියක් නැහැ.මම දැන් කැඩිලා ගිය වළං කෑල්ලක් වගෙයි.+මගේ දිව උඩු තල්ලේ ඇලිලා.+ඔබ මාව මිනී වළටම ඇදලා දානවා.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:15 බයිබලයෙන් උත්තර, 146 ලිපිය මුරටැඹ (පාඩම්),4/2021, 11-12 පි. මාර්ගය යේසුස්, 300 පි.
15 මට කිසිම ශක්තියක් නැහැ.මම දැන් කැඩිලා ගිය වළං කෑල්ලක් වගෙයි.+මගේ දිව උඩු තල්ලේ ඇලිලා.+ඔබ මාව මිනී වළටම ඇදලා දානවා.+