ගීතාවලිය 22:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 යෙහෝවා ගැන ගරුබියක් ඇත්තෙනි, ඔහුට ප්‍රශංසා කරන්න! යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, දෙවියන්ව ගෞරවයට පත් කරන්න!+ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ලොකු ගෞරවයකින්, භක්තියකින් ඔහු ඉස්සරහට යන්න.
23 යෙහෝවා ගැන ගරුබියක් ඇත්තෙනි, ඔහුට ප්‍රශංසා කරන්න! යාකොබ්ගෙන් පැවතෙන සියල්ලෙනි, දෙවියන්ව ගෞරවයට පත් කරන්න!+ ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නෙනි, ලොකු ගෞරවයකින්, භක්තියකින් ඔහු ඉස්සරහට යන්න.