ගීතාවලිය 33:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මොකද ඔහු යම් දෙයක් කිව්ව ගමන්ම ඒක ඉටු වුණා.+ඔහු යමක් අණ කළාම ඒක ඒ විදිහටම සිද්ධ වුණා.+