ගීතාවලිය 37:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේයෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා.
20 ඒත් දුෂ්ටයෝ විනාශ වෙලා යනවා.+සරුවට වැඩුණ තණබිම් වියළී යනවා වගේයෙහෝවාගේ සතුරන් සැණෙකින් නැති වෙලා යනවා.ඔවුන් දුමක් වගේ අතුරුදහන් වෙලා යනවා.