ගීතාවලිය 39:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි. ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.* වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+
6 මිනිසාගේ ජීවිතේ ගෙවිලා යන්නේ සෙවණැල්ලක් වගෙයි. ඔවුන් නිකරුණේ එහේ මෙහේ දුවනවා.* වස්තු රැස් කළත් ඒවා කාට උරුම වෙයිද කියලවත් ඔවුන් දන්නේ නැහැ.+