ගීතාවලිය 74:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවියනි, ඔබේ ශක්තියෙන් ඔබ මුහුද කැලඹුවා.+මුහුදේ සැරිසරන දැවැන්තයන්ගේ හිස් පොඩි කරලා දැම්මා. ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 74:13 මුරටැඹ,7/15/2006, 11 පි.