ගීතාවලිය 77:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පුදුමාකාර දේවල් කරන සැබෑ දෙවියන් ඔබයි.+ ඔබේ ශක්තිය මොන තරම්ද කියලා ඔබ මිනිසුන්ට පෙන්වලා තියෙනවා.+