ගීතාවලිය 81:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මගේ ජනයෙනි, මං දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ. ඉතින් මට ඇහුම්කන් දෙන්න. අනේ ඊශ්‍රායෙල්, ඔබ මං කියන දේ අහනවා නම්!+
8 මගේ ජනයෙනි, මං දැන් ඔබට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ. ඉතින් මට ඇහුම්කන් දෙන්න. අනේ ඊශ්‍රායෙල්, ඔබ මං කියන දේ අහනවා නම්!+