ගීතාවලිය 93:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 93 යෙහෝවා දෙවියන් රජ වෙලා!+ ඔහු තේජසින් සැරසිලා.යෙහෝවා බලය පැලඳගෙන ඉන්නවා.ඔහු ඒක ඉණපටියක් වගේ බැඳගෙන ඉන්නවා. පොළොව කවදාවත් සොලවන්න බැරි වෙන්න,*ස්ථිරව පිහිටුවලා තියෙනවා.
93 යෙහෝවා දෙවියන් රජ වෙලා!+ ඔහු තේජසින් සැරසිලා.යෙහෝවා බලය පැලඳගෙන ඉන්නවා.ඔහු ඒක ඉණපටියක් වගේ බැඳගෙන ඉන්නවා. පොළොව කවදාවත් සොලවන්න බැරි වෙන්න,*ස්ථිරව පිහිටුවලා තියෙනවා.