ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!
99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!