ගීතාවලිය 106:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ මුතුන්මිත්තන් වගේ අපිත් පව් කළා.+අපි හුඟක් වැරදි කරලා තියෙනවා. දුෂ්ට විදිහට වැඩ කරලා තියෙනවා.+