ගීතාවලිය 108:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 108 දෙවියනි, ඔබ ගැන මගේ හිතේ තියෙන විශ්වාසයපොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මම මුළු හදවතින්ම ඔබට ගී ගයමින් සංගීතය වාදනය කරනවා.+
108 දෙවියනි, ඔබ ගැන මගේ හිතේ තියෙන විශ්වාසයපොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. මම මුළු හදවතින්ම ඔබට ගී ගයමින් සංගීතය වාදනය කරනවා.+