ගීතාවලිය 109:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම ඔවුන්ගේ නින්දාවට ලක් වෙලා.+ මාව දැක්කාම ඔවුන් ඔළුව වනවන සමච්චල් කරනවා.+