ගීතාවලිය 112:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දුෂ්ටයා ඒක දැකලා කේන්ති ගනියි. ש [ෂින්] ඔහු තරහෙන් දත්මිටි කයි. අන්තිමේදී ඔහු නැති වෙලා යයි. ת [ටාව්] දුෂ්ටයාගේ ආශාවන් කවදාවත් ඉටු වෙන්නේ නැහැ.+ ගීතාවලිය 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 112:10 මුරටැඹ,3/15/2009, 28 පි.
10 දුෂ්ටයා ඒක දැකලා කේන්ති ගනියි. ש [ෂින්] ඔහු තරහෙන් දත්මිටි කයි. අන්තිමේදී ඔහු නැති වෙලා යයි. ת [ටාව්] දුෂ්ටයාගේ ආශාවන් කවදාවත් ඉටු වෙන්නේ නැහැ.+