ගීතාවලිය 114:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 114 ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා.+යාකොබ්ගෙන් පැවතෙන්නන් වෙනත් භාෂාවක් කතා කරන සෙනඟක් අතරින් පිට වෙලා ගියා.
114 ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා.+යාකොබ්ගෙන් පැවතෙන්නන් වෙනත් භාෂාවක් කතා කරන සෙනඟක් අතරින් පිට වෙලා ගියා.