ගීතාවලිය 123:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අනේ යෙහෝවා, අපිට අනුකම්පා කරන්න. අපිට කරුණාවෙන් සලකන්න.මොකද අපිට ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා.+
3 අනේ යෙහෝවා, අපිට අනුකම්පා කරන්න. අපිට කරුණාවෙන් සලකන්න.මොකද අපිට ඉහටත් උඩින් නින්දා අපහාස විඳින්න වෙලා.+