ගීතාවලිය 150:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 150 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ ඔහුගේ බලය කියාපාන අහස්තලය යට ඔහුට ප්‍රශංසා කරන්න.+
150 යාහ්ට ප්‍රශංසා කරන්න!*+ ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ ඔහුගේ බලය කියාපාන අහස්තලය යට ඔහුට ප්‍රශංසා කරන්න.+