හිතෝපදේශ 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මං දෙන අවවාද පිළිගන්න.*+ එතකොට මම ඔයාලට ප්‍රඥාව* නොඅඩුව දෙන්නම්.මගේ වචන ඔයාලට උගන්වන්නම්.+