හිතෝපදේශ 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එතකොට ඔයාගේ ගබඩා පිරිලා ඉතිරිලා යයි.+වයින් පුරවන භාජන* අලුත් වයින්වලින් ඉතිරිලා යයි. හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:10 මුරටැඹ,1/15/2000, 25 පි.12/15/1993, 17-18 පි.