හිතෝපදේශ 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මම ඔයාට ප්‍රඥාවේ මාවත්වල යන්න උගන්වන්නම්.+ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන විදිහ කියලා දෙන්නම්.+