හිතෝපදේශ 6:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මගේ පුතේ, ඔයාගේ තාත්තාගේ ආඥාව පිළිපදින්න.ඔයාගේ අම්මාගේ උපදෙස්වලට* පිටු පාන්න එපා.+