හිතෝපදේශ 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ ස්ත්‍රිය එයාගේ මායම්වලින් තරුණයාව රවට්ටගත්තා.+ චාටු කතාවලින් එයාව වශී කරගත්තා. හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:21 මුරටැඹ,11/15/2000, 30 පි. පිබිදෙව්!,6/8/1994, 12 පි.