හිතෝපදේශ 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ත්‍යාගශීලී කෙනාට නොඅඩුව ලැබෙයි.+අනිත් අයව ප්‍රාණවත් කරන* කෙනාවත් ප්‍රාණවත් කරයි.+ හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:25 බයිබලයෙන් උත්තර, 155 ලිපිය මුරටැඹ,7/15/2002, 30 පි.