හිතෝපදේශ 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තාත්තාගේ හික්මවීම් පිළිගන්න පුතෙක් ප්‍රඥාවන්තයි.+ඒත් සමච්චල් කරන කෙනෙක් අවවාද* ප්‍රතික්ෂේප කරයි.+ හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:1 මුරටැඹ,9/15/2003, 21-22 පි.