හිතෝපදේශ 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගවයන් නැති වුණාම ගවමඩුව* පිරිසිදුයි.ඒත් සරු අස්වැන්නක් ලැබෙන්නේ ගවයෙක්ගේ ශක්තියෙන්. හිතෝපදේශ 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:4 මුරටැඹ,11/15/2004, 27 පි.