12 “අපි මේ ගැන දැනන් හිටියේ නැහැ” කියලා ඔයා කිව්වොත්
හිත සෝදිසි කරන තැනැත්තා ඔයා කියන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්නේ නැද්ද?+
ඔයා දිහා බලාගෙන ඉන්න තැනැත්තා ඔයාගේ හිතේ තියෙන දේ අනිවාර්යයෙන්ම දැනගන්නවා.
එක් එක් කෙනාගේ ක්රියාවලට අනුව ඔහු ප්රතිඵල දෙනවා.+