හිතෝපදේශ 26:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “පාරේ සිංහ පැටියෙක් ඉන්නවා.ප්‍රධාන හන්දියේ සිංහයෙක් ඉන්නවා” කියලා කම්මැළියා කියයි.+