දේශනාකාරයා 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මිනිසෙක් තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම දැක්කා.+ ඒක තමයි එයාට ලැබෙන තෑග්ග. මොකද එයා මැරුණාට පස්සේ ජීවතුන් අතරේ වෙන දේවල් එයාට පෙන්නන්න පුළුවන් කාටද?+
22 මිනිසෙක් තමන් කරන වැඩවලින් සතුටක් ලබන එක තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා මම දැක්කා.+ ඒක තමයි එයාට ලැබෙන තෑග්ග. මොකද එයා මැරුණාට පස්සේ ජීවතුන් අතරේ වෙන දේවල් එයාට පෙන්නන්න පුළුවන් කාටද?+