දේශනාකාරයා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සැබෑ දෙවියන් මිනිසෙක්ට ධන සම්පත් සහ ඒවායින් සතුටක් ලබන්න අවස්ථාව දුන්නාම+ එයා තමන්ට ලැබෙන ඒ තෑග්ග පිළිගන්න ඕනේ. මහන්සි වෙලා කරපු වැඩ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්.+
19 සැබෑ දෙවියන් මිනිසෙක්ට ධන සම්පත් සහ ඒවායින් සතුටක් ලබන්න අවස්ථාව දුන්නාම+ එයා තමන්ට ලැබෙන ඒ තෑග්ග පිළිගන්න ඕනේ. මහන්සි වෙලා කරපු වැඩ ගැන සතුටු වෙන්න ඕනේ. ඒක දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක්.+