දේශනාකාරයා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම ප්‍රඥාව ගැනත් හැම දෙයක්ම වෙන්න හේතු ගැනත් දැනගන්න සහ හොයන්න තීරණය කළා. මං ඒ දේවල් ගැන ගවේෂණය කළා. ඒ වගේම මෝඩයෝ කරන දුෂ්ට වැඩ ගැනත් පිස්සන්ගේ තේරුමක් නැති වැඩ ගැනත් තේරුම්ගන්න මං උත්සාහ කළා.+
25 මම ප්‍රඥාව ගැනත් හැම දෙයක්ම වෙන්න හේතු ගැනත් දැනගන්න සහ හොයන්න තීරණය කළා. මං ඒ දේවල් ගැන ගවේෂණය කළා. ඒ වගේම මෝඩයෝ කරන දුෂ්ට වැඩ ගැනත් පිස්සන්ගේ තේරුමක් නැති වැඩ ගැනත් තේරුම්ගන්න මං උත්සාහ කළා.+