දේශනාකාරයා 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජගේ වචනයට ඉහළින් යන්න කාටවත් බැහැ.+ ‘ඔබ මොනවාද මේ කරන්නේ’ කියලා රජගෙන් අහන්න පුළුවන් කාටද?”