-
දේශනාකාරයා 9:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඉර යට සිද්ධ වෙන තවත් දෙයක් මම දැක්කා. වේගවත්ම අය හැම වෙලේම තරඟය දිනන්නේ නැහැ. බලවත් අය හැම වෙලේම සටනින් ජය ගන්නේ නැහැ.+ ප්රඥාවන්ත අයට හැම වෙලේම කෑම ලැබෙන්නේ නැහැ. බුද්ධිමත් අය ළඟ හැම වෙලේම ධන සම්පත් තියෙන්නේ නැහැ.+ දැනුම තියෙන අය හැම වෙලේම සාර්ථක වෙන්නෙත් නැහැ.+ මොකද නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල් ඕනෙම කෙනෙක්ට වෙන්න පුළුවන්.
-