දේශනාකාරයා 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 වළක් හාරන කෙනා ඒ වළටම වැටෙන්න පුළුවන්.+ ගල් පවුරක් කඩලා දාන කෙනාට සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන්.