දේශනාකාරයා 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 කම්මැළි කෙනෙක්ගේ වහලේ පරාල කැඩිලා බිමට පහත් වෙයි. එයා අත් දෙක බැඳගෙන බලාගෙන හිටියොත් ගේ තෙමෙයි.+ දේශනාකාරයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 10:18 මුරටැඹ,5/1/1996, 22 පි.