දේශනාකාරයා 12:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+ දේශනාකාරයා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:14 මුරටැඹ,11/15/1999, 22-23 පි.
14 මොකද සැබෑ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම, සැඟවිලා තියෙන දේවල් පවා විනිශ්චය කරනවා. ඒවා හොඳද නරකද කියලා ඔහු විනිශ්චය කරනවා.+