සලමොන්ගේ ගීතිකාව 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ දෙතොල් රතු නූල් පොටක් වගෙයි.ඔබේ වදන් හරිම මිහිරියි. මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.
3 ඔබේ දෙතොල් රතු නූල් පොටක් වගෙයි.ඔබේ වදන් හරිම මිහිරියි. මුහුණු වැස්ම අතරින් පේන ඔබේ දෙකොපුල්*හරියට දෙළුම් පළු දෙකක් වගෙයි.