-
සලමොන්ගේ ගීතිකාව 6:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඔබේ දත් හරියට බැටළු රැළක් වගෙයි.
නාවපු බැටළු රැළක් වගෙයි.
ඒවා එකකට එකක් ගැළපෙන විදිහට
එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.
-
6 ඔබේ දත් හරියට බැටළු රැළක් වගෙයි.
නාවපු බැටළු රැළක් වගෙයි.
ඒවා එකකට එකක් ගැළපෙන විදිහට
එකක්වත් අඩු නැතුව පිළිවෙළට තියෙනවා.