සලමොන්ගේ ගීතිකාව 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 සලමොන්ට අයිති මිදිවත්තක්+ බාල්හාමොන්වල තිබුණා. ඔහු ඒක රැකවලුන්ට භාර දුන්නා. ඒකෙන් ලැබෙන පලදාව වෙනුවෙන් ඒ හැමෝම ඔහුට රිදී ෂෙකෙල් දාහ ගාණේ දුන්නා.
11 සලමොන්ට අයිති මිදිවත්තක්+ බාල්හාමොන්වල තිබුණා. ඔහු ඒක රැකවලුන්ට භාර දුන්නා. ඒකෙන් ලැබෙන පලදාව වෙනුවෙන් ඒ හැමෝම ඔහුට රිදී ෂෙකෙල් දාහ ගාණේ දුන්නා.