යෙසායා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙරුසලම පහතට වැටිලා.යූදා දේශය පිරිහිලා.ඔවුන් කරන කියන හැම දේම යෙහෝවාට විරුද්ධයි.තේජවත් තැනැත්තා ඉස්සරහා ඔවුන් වැඩ කරන්නේ අගෞරවනීය විදිහටයි.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:8 යෙසායාගේ අනාවැකිය I, 57 පි.
8 යෙරුසලම පහතට වැටිලා.යූදා දේශය පිරිහිලා.ඔවුන් කරන කියන හැම දේම යෙහෝවාට විරුද්ධයි.තේජවත් තැනැත්තා ඉස්සරහා ඔවුන් වැඩ කරන්නේ අගෞරවනීය විදිහටයි.+