යෙසායා 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්වයි, පාලකයන්වයි විනිශ්චය කරයි. “ඔබේ මිදිවත්ත ගිනිබත් කළා.දුප්පතුන්ගෙන් හොරකම් කරපු දේවලින් ඔබේ ගෙවල් පුරවගත්තා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:14 යෙසායාගේ අනාවැකිය I, 58 පි.
14 යෙහෝවා ඔහුගේ සෙනඟ අතරේ ඉන්න වැඩිමහල්ලන්වයි, පාලකයන්වයි විනිශ්චය කරයි. “ඔබේ මිදිවත්ත ගිනිබත් කළා.දුප්පතුන්ගෙන් හොරකම් කරපු දේවලින් ඔබේ ගෙවල් පුරවගත්තා.+