යෙසායා 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඒක පාළුවට යන්න ඉඩහරිනවා.+ඒකේ මිදිවැල් කප්පාදු කරන්නෙවත් පස බුරුල් කරන්නෙවත් නැහැ. කටු පඳුරු සහ වල් පැළවලින් ඒක වැහිලා යයි.+එක වැහි පොදක්වත් ඒකට දෙන්න එපා කියලා මම වලාකුළුවලටත් අණ කරනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:6 යෙසායාගේ අනාවැකිය I, 77-78 පි.
6 මම ඒක පාළුවට යන්න ඉඩහරිනවා.+ඒකේ මිදිවැල් කප්පාදු කරන්නෙවත් පස බුරුල් කරන්නෙවත් නැහැ. කටු පඳුරු සහ වල් පැළවලින් ඒක වැහිලා යයි.+එක වැහි පොදක්වත් ඒකට දෙන්න එපා කියලා මම වලාකුළුවලටත් අණ කරනවා.+