යෙසායා 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට අයිති මිදිවත්ත නම් ඊශ්‍රායෙල් ජාතියයි.+මම ආදරේ කරපු මිදිවත්ත නම් යූදාවල සෙනඟයි. ඔවුන් යුක්තිය ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණත්+හැම තැනම තිබුණේ අයුක්තිය.ඔවුන් ධර්මිෂ්ඨ විදිහට වැඩ කරයි කියලා මම බලාගෙන හිටියත්හැම තැනින්ම ඇහෙන්නේ පීඩිතයන්ගේ අඬා වැලපීම විතරයි.”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:7 යෙසායාගේ අනාවැකිය I, 75, 76-77, 78-79 පි.
7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට අයිති මිදිවත්ත නම් ඊශ්‍රායෙල් ජාතියයි.+මම ආදරේ කරපු මිදිවත්ත නම් යූදාවල සෙනඟයි. ඔවුන් යුක්තිය ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණත්+හැම තැනම තිබුණේ අයුක්තිය.ඔවුන් ධර්මිෂ්ඨ විදිහට වැඩ කරයි කියලා මම බලාගෙන හිටියත්හැම තැනින්ම ඇහෙන්නේ පීඩිතයන්ගේ අඬා වැලපීම විතරයි.”+