යෙසායා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දිවුරලා මෙහෙම කියනවා මට ඇහුණා.ගොඩක් ගෙවල් මාලිගා වගේ ලස්සනට හදලා තිබුණත්ඒවාට වෙන දේ දැක්කාම මිනිස්සු පුදුම වෙයි.ඒ ගෙවල්වල ජීවත් වෙන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:9 යෙසායාගේ අනාවැකිය I, 79-80 පි.
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දිවුරලා මෙහෙම කියනවා මට ඇහුණා.ගොඩක් ගෙවල් මාලිගා වගේ ලස්සනට හදලා තිබුණත්ඒවාට වෙන දේ දැක්කාම මිනිස්සු පුදුම වෙයි.ඒ ගෙවල්වල ජීවත් වෙන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+