යෙසායා 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යහපතට නපුර කියලත් නපුරට යහපත කියලත්+අඳුරට ආලෝකය කියලත් ආලෝකයට අඳුර කියලත්තිත්ත දේට පැණි රස කියලත් පැණි රස දේට තිත්ත කියලත් කියන අයට මොන තරම් විපතක් වෙයිද! යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:20 මුරටැඹ,3/1/2002, 9 පි.8/1/2001, 8-9 පි. යෙසායාගේ අනාවැකිය I, 82-84 පි.
20 යහපතට නපුර කියලත් නපුරට යහපත කියලත්+අඳුරට ආලෝකය කියලත් ආලෝකයට අඳුර කියලත්තිත්ත දේට පැණි රස කියලත් පැණි රස දේට තිත්ත කියලත් කියන අයට මොන තරම් විපතක් වෙයිද!