යෙසායා 5:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අල්ලසක් අරගෙන දුෂ්ටයෙක්ව සුද්ද කරන අයත්+ධර්මිෂ්ඨයෙක්ව වරදකරුවෙක් විදිහට තීන්දු කරන අයත්+ අද්දකින්නේ දුක විතරයි. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 5:23 යෙසායාගේ අනාවැකිය I, 84 පි.
23 අල්ලසක් අරගෙන දුෂ්ටයෙක්ව සුද්ද කරන අයත්+ධර්මිෂ්ඨයෙක්ව වරදකරුවෙක් විදිහට තීන්දු කරන අයත්+ අද්දකින්නේ දුක විතරයි.