යෙසායා 5:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔවුන්ගේ ඊතල හරිම තියුණුයි.ඔවුන් දුනු සූදානම් කරගෙන ඉන්නවා. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් වගේ.අශ්ව රථවල රෝද සුළිසුළඟක් වගේ කැරකෙනවා.+
28 ඔවුන්ගේ ඊතල හරිම තියුණුයි.ඔවුන් දුනු සූදානම් කරගෙන ඉන්නවා. ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් වගේ.අශ්ව රථවල රෝද සුළිසුළඟක් වගේ කැරකෙනවා.+