යෙසායා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි.දමස්කය පාලනය කරන්නේ රෙෂින්. තව අවුරුදු 65ක් යන්න කලින්එෆ්රායිම් කියන ජාතිය නැත්තටම නැති කරලා දානවා. ඒක හොයාගන්නවත් බැරි වෙනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:8 මුරටැඹ,12/1/2006, 9 පි. යෙසායාගේ අනාවැකිය I, 105 පි.
8 සිරියාවේ ප්‍රධාන නගරය දමස්කයයි.දමස්කය පාලනය කරන්නේ රෙෂින්. තව අවුරුදු 65ක් යන්න කලින්එෆ්රායිම් කියන ජාතිය නැත්තටම නැති කරලා දානවා. ඒක හොයාගන්නවත් බැරි වෙනවා.+