යෙසායා 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යූදාවලින් එෆ්‍රායිම්වරු වෙන් වුණ කාලේ ඉඳන් මේ වෙන කල් තිබුණේ නැති දරුණු කාලෙකට මුහුණ දෙන්න යෙහෝවා ඔබටයි, ඔබේ තාත්තාගේ පවුලේ අයටයි, ඔබේ සෙනඟටයි ඉඩහරිනවා.+ මොකද ඔහු ඇසිරියාවේ රජව ඔබට විරුද්ධව එවනවා.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:17 යෙසායාගේ අනාවැකිය I, 109 පි.
17 යූදාවලින් එෆ්‍රායිම්වරු වෙන් වුණ කාලේ ඉඳන් මේ වෙන කල් තිබුණේ නැති දරුණු කාලෙකට මුහුණ දෙන්න යෙහෝවා ඔබටයි, ඔබේ තාත්තාගේ පවුලේ අයටයි, ඔබේ සෙනඟටයි ඉඩහරිනවා.+ මොකද ඔහු ඇසිරියාවේ රජව ඔබට විරුද්ධව එවනවා.+