යෙසායා 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඒ දවසේදී යෙහෝවා මහ ගඟ* අවට තියෙන ප්‍රදේශයෙන් කුලියට ගන්න දැළි පිහියක් මාර්ගයෙන් ඒ කියන්නේ ඇසිරියාවේ රජ මාර්ගයෙන්+ ඔබේ හිසකෙස්, රැවුල විතරක් නෙමෙයි කකුල්වල තියෙන රෝම සම්පූර්ණයෙන්ම කපලා අයින් කරනවා. යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 7:20 යෙසායාගේ අනාවැකිය I, 110 පි.
20 “ඒ දවසේදී යෙහෝවා මහ ගඟ* අවට තියෙන ප්‍රදේශයෙන් කුලියට ගන්න දැළි පිහියක් මාර්ගයෙන් ඒ කියන්නේ ඇසිරියාවේ රජ මාර්ගයෙන්+ ඔබේ හිසකෙස්, රැවුල විතරක් නෙමෙයි කකුල්වල තියෙන රෝම සම්පූර්ණයෙන්ම කපලා අයින් කරනවා.